මුල් මුදල් ප්‍රමාණය

මුල් මුදල් ප්‍රමාණය

රු 25 000.00

ඔබගේ දත්ත, සුරැකිව මනා ආරක්ෂාවක් යටතේ පවතියි.

    පියවර තුනකින් ඔබට මුදල් ලබාගත හැකි ය

    රොබෝකෑෂ් හරහා, ඔන්ලයින් ක්‍රමයට, අන්තර්ජාලය හා ඔබගේ ජාතික හැඳුනුම්පත භාවිතයෙන් සතියේ ඕනෑම දිනයක, පැය 24 පුරා ම රු.5,000 සිට රු. 60,000 දක්වා වන ණය මුදලක් ඔබට ලබාගත හැකි ය

    robot

    පියවර තුනකින් ඔබට මුදල් ලබාගත හැකි ය

    • 1. වෙබ් අඩවිය තුළ ඔබගේ පුද්ගලික අවකාශය නිර්මාණය කරගන්න

      ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ඔබේ හැඳුනුම්පත සහ දුරකතන අංකය පමණි. පියවර සියල්ල සරල ය. පෝරමය සම්පූර්ණ කිරීම සඳහා මිනිත්තු කිහිපයක් ගත වේ.

    • 2. ණය ලබාගත යුත්තේ කෙසේද යන්න සඳහන් කරන්න

      ඔබට පහසුම ක්‍රමයට ණය ලබා ගැනීම හා ණය පියවීම සඳහා රොබෝකෑෂ් ප්‍රධාන පෙළේ හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරයි.

    • 3. රොබෝකෑෂ් සමඟ ගිවිසුම අත්සන් කරන්න

      ඔන්ලයින් ක්‍රමයට ණය ලබාගැනීම සඳහා ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන්න. ඒ බව තහවුරු කිරීමකෙටි පණිවුඩයක් හරහා කේතයක් ඔබ වෙත ලැබෙනු ඇත. ණය මුදල නියමිත කාලයේ දී, සරල ම ආකාරයට ඔබ වෙත ලැබෙනු ඇත.

    රොබෝකෑෂ් මඟින් ලැබෙන අමතර ප්‍රතිලාභ

    • ණය කාල සීමාව සහ ණය මුදල ඔබට ස්වාධීනව තෝරාගත හැකි ය.

      ණය කාල සීමාව සහ ණය මුදල ඔබට ස්වාධීනව තෝරාගත හැකි ය.

    • ණය ලබාගැනීම සඳහා වන පෝරමය ඔබට දිවා කාලයේ, රාත්‍රී කාලයේ, නිවාඩු දිනවල සහ සති අන්තයේ  දී සම්පූර්ණ කළ හැකි ය. ඔබට ඕනෑ ම මොහොතක මුදල් ලබාගත හැකි ය.

      ණය ලබාගැනීම සඳහා වන පෝරමය ඔබට දිවා කාලයේ, රාත්‍රී කාලයේ, නිවාඩු දිනවල සහ සති අන්තයේ දී සම්පූර්ණ කළ හැකි ය. ඔබට ඕනෑ ම මොහොතක මුදල් ලබාගත හැකි ය.

    • වේතන අදාළ වන්නේ මුදල් භාවිත කරන දිනවලට පමණකි.

      වේතන අදාළ වන්නේ මුදල් භාවිත කරන දිනවලට පමණකි.

    • ඔබට පරිගණකය පමණක් භාවිතයෙන් ලියාපදිංචි වීම සහ පෝරමය පිරවීම සිදු කළ හැකි ය. ඔබට අවශ්‍ය වන්නේ අන්තර්ජාල පහසුකම පමණි. බොහෝ වේලා බලා සිටීමට සිදු නොවේ; සම්පූර්ණ ක්‍රියාවලිය ක්ෂණයකින් සිදු වේ.

      ඔබට පරිගණකය පමණක් භාවිතයෙන් ලියාපදිංචි වීම සහ පෝරමය පිරවීම සිදු කළ හැකි ය. ඔබට අවශ්‍ය වන්නේ අන්තර්ජාල පහසුකම පමණි. බොහෝ වේලා බලා සිටීමට සිදු නොවේ; සම්පූර්ණ ක්‍රියාවලිය ක්ෂණයකින් සිදු වේ.

    සැලකිය යුතු ය!
    ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව,පරිශීලකයාට අවශ්‍ය ණය මුදල, ඔහු විසින් සඳහන් කරන ලද ගිණුම වෙත රොබෝකෑෂ් විසින් වහාම බැර කරනු ඇත.
    011 2208220 අප හා සම්බන්ධ විය හැකි වේලාවන්- පෙ.ව. 8:30 සිට ප.ව. 5:30 දක්වා

    කරුණාකර, ණය ලබා ගැනීමේ කටයුත්තේ ඉදිරියට යාමට පෙර අනාවරණ ප්‍රකාශයේ (Disclosure Statement) සඳහන් නියමයන් සහ කොන්දේසි බලන්න.

    Robocash LK Services operates the website robocash.lk and is providing consulting, information, and marketing services and facilitates the loan process. Robocash LK Services is not acting as a lender or loan provider.

    සී/ස Rapidlend පුද්ගලික සමාගම

    ලියාපදිංචි අංකය: PV00235761

    නො. 4 ගීතාංජලී පෙදෙස, 5 වන මහල, කොළඹ 03

    ROBOCASH LK SERVICES (PVT) LTD.

    Registration No. PV00232134

    No.4, Geethanjalee Place, Level 4, Colombo 03

    support@robocash.lk

    © ROBOCASH 2021

    • facebook