මුල් මුදල් ප්‍රමාණය
රු 25 000.00
ඔබගේ දත්ත, සුරැකිව මනා ආරක්ෂාවක් යටතේ පවතියි.
රු. 5,000ක ණය මුදලක් ණයට ගත් අතර, ණය මුදල භාවිත කර දින 90කට පසු සම්පූර්ණයෙන්ම නැවත ගෙවන ලදී. පොලී අනුපාතය දිනකට 2.18%කි. ගෙවිය යුතු මුළු මුදල= රු, 14,810
නියමිත කලට ගෙවීම් සිදු කරන, සංයමයෙන් යුතු හා වගකීමක් සහිත ණය ගැණුම්කරුවන්ව රොබෝකෑෂ් අගය කොට සලකන අතර, එමඟින් ඔවුන්ගේ ගිවිසුම්වල නියමයන් මනාව ඉටුවේ. සෑම අලුත් ණයක් ම තව තවත් වාසි දායක වේ. එබැවින්, ඔබට ඉතිරි කිරීමට අවශ්‍ය නම්, නිසි කලට ණය නැවත ගෙවීම සිදු කරන්න!
වගකීමක් සහිත ණය ගැනුම්කරුවන් සමඟ අපට විශේෂ සබඳතාවයක් ඇත. ඔබ නිතර එය සඳහා අයදුම් කර ඒවා නිසි කලට ආපසු ගෙවන්නේ නම් ඔබගේ ණය සීමාව ක්‍රමයෙන් ඉහළ යනු ඇත. මීළඟ ඉල්ලුමේ දී ඔබ සඳහා අඩු අනුපාතිකයක් සමඟ ඉහළ මුදල් ප්‍රමාණයක් අනුමත වනු ඇත. වගකීමක් සහිත ණය ගැනුම්කරුවන්ව අප විශ්වාස කරන අතර අනුප්‍රාප්තික "රොබෝකෑෂ්" ඉල්ලුම්පත සඳහා ඔබට අවම පොළී අනුපාතික පිරිනැමීමට අපි කැමැත්තෙන් සිටිමු. ණය නැවත ගෙවීම පිළිබඳව වැදගත් ලෙස සිතා බලන්න, ඔබේ ප්‍රතිලාභ අහිමි කර නොගන්න.
ඔබගේ මාසික ඉපැයුම්වලට සමාන හෝ අඩු ණය මුදලක් සඳහා අයදුම් කරන්න. එවිට ඔබට එය ගෙවීමේ හැකියාවක් පවතී.
ණය සඳහා තාත්වික වූ කාල සීමා තෝරාගන්න
ඔබගේ ණය නිසි කලට ගෙවන්න. ප්‍රමාද වීම ඔබගේ ණය වාර්තාව වෙත සෘණාත්මක ලෙස බලපානු ඇත. එසේම දඩ මුදල් උපචිත වීම හරහා ණය මුදල ඉහළ යනු ඇත.